Search for Sinhala video computer lessons, videos, Flash Demos, audio tutorials, softwares, fonts and other useful educational materials using our search utility:
සිංහල භාෂාවෙන් පරිගණක තාක්ෂණය නොමිලේ ඉගෙන ගත හැකි ලොව විශාලතම සිංහල වෙබ් අඩවිය ලෙස ගුරු වෙබ් අඩවිය හදුන්වාදිය හැක. පරිගණක තාක්ෂණය සමඟ සම්බන්ද විවිධ වූ මාතෘකා පිළිබඳව නොමිලේ ඉගෙන ගත හැකි පැය දෙසීයකට (200) අධික ධාවන කාලයක් සහිත වීඩියෝ පාඩම් 1400 කට අධික ප‍්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත.
Follow GURULKDOTCOM on Facebook
About GURULK.COM
GURULK.COM is an E-Learning project, Sinhala educational web site, which enables Sri Lankan community to explore the world of Information Technology. Its primary objective is to provide free but quality information and communication technology (computer) education to every Sri Lankan. This website resides more than thousand educational Sinhala video tutorials and "screencasts" related to various computer subjects. Learning computer related subjects through live Sinhala videos and demonstration have shown better results in learners, who find it easy to understand the concepts by watching real time screen recordings.
Developing computer skills of the nation has become very important aspect of the overall development of the country’s economy and its social development. Therefore GURULK.COM would like to contribute something to the development process of the ICT education in Sri Lanka. I as an e-trainer believe this would encourage other educators to find new methods in teaching and contribute those to the development process of the nation's education system.
“The Localization” in IT industry has become very important in the process of its development. Every person in the society should have access to information technology and its related services. Using local languages to introduce new technology has proven better results. GURULK.COM is an attempt of an ICT localization in Sri Lanka. Through this web site I try to teach ICT in Sinhala language. I suppose that would be benefited to most people who want to learn computing. This has become the primary objective of the e-learning project.
Secondarily, I hope learners would be encouraged to use the World Wide Web for learning activities. E-learning has become one of the main streams of learning in the western world and in developed nations. So using the internet for learning would become more popular among our people too. This also let people to share their knowledge and resources more effectively.
ගුරු වෙබ් අඩවියේ මූලික පරමාර්ථයන් වන්නේ තොරතුරු තාක්ෂණය වැනි සංකීර්ණ විෂයක් සිංහල භාෂාවෙන් සරළ ආකාරයට සිංහල තේරුම් ගත හැකි සමාජයට හදුන්වා දීමයි. ඉංග‍්‍රීසි භාෂාව සමග බොහෝ විට බද්ධ වී ඇති තොරතුරු තාක්ෂණය හා පරිගණක පිළිබඳ විෂය කරුණු සිංහල භාෂාවෙන් සමාජගත කිරීම මෙම වෙබ් අඩවියේ මූලික පරමාර්ථයන්ගෙන් එකක් ලෙස සැලකිය හැකි වේ.
එමෙන්ම අඩු ජීවන මට්ටම් සහිත, තාක්ෂණයට බොහෝ දුරස්, මුදල් වියදම් කර තොරතුරු තාක්ෂණය ඉගෙන ගත නොහැකි සමාජයකට එම වරප‍්‍රසාද අහිමිවී යෑම වැලැක්වීම උදෙසා සිදුකරනු ලබන සමාජ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස ගුරු වෙබ් අඩවිය හදුන්වාදිය හැක.
බොහෝ දෙනා මුදල් වියදම් කර තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට පෙළතඹීම අපට සමාජයේ දැකිය හැකි වේ. සහතිකපත‍්‍ර පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා වශයෙන් ලේබල යොදා ගෙන මෙලෙස බොහොමයක් පරිගණක පාඨමාලා මුදලට විකිණීම සිදුවේ. මෙම පාඨමාලාවලින් වැඩි ප‍්‍රමාණයකම උගන්වනු ලබන්නේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ද ඉතා මූලික විෂය කරුණු පමණී. ඉතා සුළු පාඨමාලා සංඛ්‍යාවක පමණක් තරමක් හෝ සංකීර්ණ විෂය කරුණු ඉගැන්වීම සිදු කරනු ලබයි. නමුත් එවැනි පාඨමාලා සොයාගැනීම පවා අද ඉතා අපහසු කර්තව්‍යයකි. අනෙක් කාරණය වන්නේ බොහෝ දෙනා පරිගණක පාඨමාලා තෝරාගන්නේ එහි පාඨමාලා අන්තර්ගතය පිළිබඳ හරිහැටි අවබෝධයක් නොමැතිවය. එබැවින් බොහෝවිට අධික මුදලක් ගෙවීමෙන් ඔබට ඉගෙන ගැනීමට සිදුව ඇත්තේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ මූලික විෂය කරුණු පමණී.
ගුරු වෙබ් අඩවිය ඔස්සේ නොමිලේම ඔබට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ මූලික විෂය කරුණු ඉගෙන ගැනීමට හැකියාව ලැබී ඇත. එබැවින් තවදුරටත් ඔබට මූලික විෂය කරුණු ඉගෙන ගැනීමට මුදල් වියදම් කිරීමට අවශ්‍යය නොවේ. එම මුදල් ඔබට වඩා සංකීර්ණ විෂය කොටස් ඉගෙන ගැනීම සඳහා වියදම් කළ හැකි වේ. මෙවැනි පසුබිමක් තුළ පරිගණක පාඨමාලා පවත්වාගෙන යනු ලබන අධ්‍යයාපනික ආයතන වලට තවදුරටත් පහළ මට්ටම්වල, මූලික විෂය කරුණු අන්තර්ගත පාඨමාලා මුදලට විකිණීම අපහසු වෙනු ඇත. එබැවින් ඔවුන්ට තමන්ගේ පාඨමාලාවල ගුණාතාමක බව වැඩි කිරීමට සිදුවනු ඇත. එය අප රටේ තොරතුරු තාක්ෂණ දැනුම ප‍්‍රවර්ධනය කිරීම සඳහා බෙහෙවින් දායක වේ යැයි සිතිය හැක.
1400 කට අධික පාඩම් ප‍්‍රමාණයක් අන්තර්ගත කර ඇති ගුරු වෙබ් අඩවිය මඟින් ඔබට තොරතුරු තාක්ෂණය පිළිබඳ වඩා සංකීර්ණ විෂය කරුණුද නොමිලේම ඉගෙන ගැනීමට අවස්ථාව සලසා ඇත. ඉදිරියේදී තවදුරටත් වඩා සංකීර්ණ හා කාලෝචිත පාඩම් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
Latest Sinhala Video Lessons and Computer Tutorials
Information about our latest Sinhala video lessons and computer tutorials are tweeted on our Twitter page. Please follow us on Twitter to get the latest updates of our site. Use the following list to find our latest tutorials that are published daily. අපගේ නවතම පාඩම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පහත දී ඇති ටුවිටර් තොරතුරු භාවිතා කරන්න. දිනපතා පළ කරනු ලබන පාඩම් සොයාගැනීමට එය උපකාර වෙනු ඇත. එමෙන්ම අපගේ ටුවිටර් ගිණුම හා සම්බන්ද වීමෙන් දිනපතා තොරතුරු ඔබගේ ජංගම දුරකථනයට SMS මගින්ද ලබා ගත හැකි වේ.
Latest News
- GURULK implements multi-screen fully mobile supported responsive interface and design.
- New lesson format introduces - fuu kj wdlD;sh u.ska idudkHh ùäfhda mdvul Odß;djhg jvd 70] l m%udKhla ord .; yels ùäfhda mdvï ks¾udKh lsÍug yelshdj ,efí' read more
- ඇන්ඩ්රොයිඩ් සහ ඇපල් අයි ෆෝන් ඔස්සේ ඔබට දැන් පරිගණක පාඩම් නැරඹිය හැක.
How to install Microsoft Windows XP, 7 and 8
Windows XP and Windows 7 are the most commonly used Microsoft operating systems. But most users don't know how to install these operating systems. These sinhala video lessons will guide them to install Windows XP and Windows 7 operating systems without any hassle.
Windows XP Installation Guide
- Learn to install Windows XP professional edition operating system PART 1
- Learn to install Windows XP professional edition operating system PART 2
- Learn to install Windows XP professional edition operating system PART 3
- Learn to install Windows XP professional edition operating system PART 4
- Learn to install Windows XP professional edition operating system PART 5
- Learn to install Windows XP professional edition operating system PART 6
Windows 7 Installation Guide
- Learn to install Windows 7 operating system - Part 1
- Learn to install Windows 7 operating system - Part 2
- Learn to install Windows 7 operating system - Part 3
- Learn to install Windows 7 operating system - Part 4
- Learn to install Windows 7 operating system - Part 5
Windows 8 Installation Guide
- Install Windows 8 operating system - Part 1
- Install Windows 8 operating system - Part 2
- Install Windows 8 operating system - Part 3
- Install Windows 8 operating system - Part 4
GURULK.COM Introduces Open Source Software to Sri Lankan ICT Community
One of the primary objectives of this e-learning portal is to bring FOSS (Free and Open Source Software) closer to Sri Lankan ICT community. Keeping this in mind we have already introduced various types of open source application, frameworks and operating systems through the web site. Followings are some of those FOSS that we have introduced in resent past.
- BlueFish – Multi-purpose text editor developed by opensource.nl. It is a powerful text editor targeted towards programmers and web designers.
- Aptana Studio - Is the industry leading web development environment that combines powerful authoring tools for HTML, CSS, and JavaScript.
- Audacity – Open source audio editor for recording, slicing, and mixing audio. It is equipped with industry standard audio filters and effects.
- Avidemux - A free multi-format, cross-platform video editor designed for simple cutting, filtering and encoding tasks.
- VirtualBox – A free open source x86 virtualization software package developed by Sun Microsystems.
- Ubuntu - Commercially sponsored Debian-derived Linux distribution that focuses on usability. It is one of the most popular Linux type operating system in the world.
- Joomla – World’s most popular Content Management System and PHP/MySQL based framework.
- WordPress – World’s most popular PHP/MySQL based blogging framework.
How to Install WAMP Server
Learn how to install WAMP (Windows, Apache, MySQL, PHP) server to your computer. This video gives you step by step instructions and guidance to install WAMP server to your Windows system. Also this video illustrates how to configure your PHPMyAdmin console properly, by creating a password for the MySQL root user. Follow the link to watch the sinhala video tutorial.
Install Linux Operating System in Your Windows Computer
In this sinhala video tutorials, you learn how to install Linux operating system (Ubuntu) in a Windows computer using Virtualization software. We use the open source solution for virtualization, VirtualBox a free and open source software that you can download for free. You will be guided step by step in the process of downloading and installing VirtualBox, configuring the software and installing Ubuntu ( a version of Linux) in a virtual computing environment created in VirtualBox. Follow the link to access all video tutorials.
Java Video Lessons for Beginners
Java is a very popular programming language among many computer programmers. It is very popular in Sri Lanka too. However it is difficult to find lots of video tutorial in Sinhala language, which helps non-programmers to learn Java programming. Therefore I thought to publish some video lessons on Java programming. These are most fundamental lessons for beginners. It covers most of basic programming theories and techniques. You can learn how to make Java Applets too. Also it covers about using Eclipse IDE for Java programming. Click following links to access these sinhala video lessons on Java programming.
PHP and MySQL Video Lessons for Web Developers
PHP and MySQL are commonly used open source technologies for web development. GURULK offers some free video lessons on these areas so those who need to become an open source web developer can study these lessons and tutorials and step in to the programming.









