GURULK

සිංහල පරිගණක පාඩම්

World's Largest Sinhala Educational Website that Hosts Free Computer Training Video Tutorials and Lessons. සිංහල භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබාගත හැකි ලෝකයේ විශාලතම වෙබ් අඩවියයි. මෙහි ඇති සියළුම පරිගණක පාඩම් ඔබට සිංහල භාෂාවෙන් ඉගෙන ගැනීමට හැකියාව ඇත

Adobe Photoshop CS6 Complete Training Course in Sinhala - Volume 1 of 2

Adobe Photoshop CS6 Complete Training DVD Course in Sinhala - Volume 1

fjÆï follska hq;= wefvdaí f*dfgdafIdma iS-tia 6 iïmQ¾K mdvïud,dfõ m<uq fj¿u fuu ãùã ;eáh Tiafia Tn fj; f.k tkq ,nkjd we;' fuu m<uq fj¿u ;=<§ f*dfgdafIdma fhÿu Ndú;d lrñka PdhdrEm ixialrKh iy .%e*sla ks¾udKlrKh ms<sn|j Tng wjYHh flfrk w;HjYhu jk uQ,al oekqu;a" ixlS¾K úIh fldgia jYfhka  idlÉPd lrkq ,efí' fuys meh 8 lg jeä ld,hla iys; ùäfhda mdvï 56 la wka;¾.; fldg we;'

පාඨමාලාවේ ඇති පරිච්ඡේද සංඛ්‍යාව : 6
පාඨමාලාවේ අධ්‍යයන කාලය : පැය 8 විනාඩි 6
පාඨමාලාවේ ඇති සම්පූර්ණ වීඩියෝ පාඩම් සංඛ්‍යාව : 56

  • යෙදුම නිවැරදිව විවෘත කර ගන්නා ආකාරය
  • යෙදුමේ අතුරු මුහුණත භාවිතා කිරීම සහ වෙනස් කිරීම (Using application interface and customize)
  • පැනල් භාවිතා කරන ආකාරය
  • Workspaces භාවිතා කරන ආකාරය
  • Screen modes භාවිතා කරන ආකාරය
  • Images යෙදුම තුළට විවෘත කර ගන්නා විවිධ ක්‍රම
  • Adobe Bridge භාවිතා කර images විවෘත කර ගැනීම
  • Mini Bridge පැනල් එක භාවිතා කරන ආකාරය
  • Photoshop තුළ tabs සහ windows භාවිතා කරන ආකාරය
  • Tile arrangement සිදු කිරීම
  • Zoom location සහ rotation සිදු කිරීම
  • Scrolling සහ panning සිදු කිරීම
  • Rotate view tool භාවිතා කිරීම
  • Pixels පිළිබඳව තේරුම් ගැනීම
  • Image size යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?
  • Resolution යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?
  • Document size or print size යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?
  • Up sampling සිදු කරන්නේ කෙසේද?
  • Down sampling සිදු කරන්නේ කෙසේද?
  • Images නිවැරිදිව print කර ගන්නා ආකාරය
  • Canvas එකේ ප්‍රමාණය නිවැරිදිව සකසා ගන්නා ආකාරය (absolute size and relative size)
  • Layers panel හදුනා ගැනීම සහ භාවිතා කරන ආකාරය
  • නිවැරදිව layers නිර්මාණයක් සඳහා යොදා ගන්නා ආකාරය
  • Layers නිවැරිදිව copy කිරීම සහ duplicate කිරීම
  • Layer order එක සකසා ගන්නා ආකාරය
  • Layer opacity එක යනු කුමක්ද? එය නිර්මාණ සඳහා භාවිතා කරන ආකාරය
  • Layer lock කිරීම සහ ඒ සඳහා යොදා ගන්නා විවිධ ක්‍රම
  • Layer අන්තර්ගතය scale කිරීම සහ align කිරීම
  • Layer අන්තර්ගතය align සහ distribute කිරීම
  • Layers  සඳහා drag සහ drop කිරීම
  • Layers ඉවත් කිරීම (delete)
  • Layer එකේ කොටසක් duplicate කිරීම
  • Layers හැරවීම (rotate)
  • Layer groups භාවිතා කිරීම
  • Layer styles භාවිතා කිරීම
  • Layer styles copy කිරීම
  • Blend modes භාවිතා කිරීම
  • Layer mask භාවිතා කිරීම
  • Layers සඳහා clipping mask භාවිතා කිරීම
  • අභ්‍යාසය : පින්තූර රාමුවක් නිර්මාණය කිරීම
  • Crop tool එක භාවිතා කිරීම
  • රූප crop කිරීම සහ straighten (කෙලින්) කිරීම
  • Ruler භාවිතා කර රූප කෙලින් කිරීම
  • Crop සහ straighten ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදු කරන ආකාරය
  • Perspective crop tool එක භාවිතා කරන ආකාරය
  • Photoshop ලිපි ගොනු save කරන ආකාරය
  • PSD ගොනුවක් ලෙස save කිරීම
  • TIFF ගොනුවක් ලෙස save කිරීම
  • PNG සහ JPG ගොනු ලෙස save කිරීම
  • වෙබ් පිටු, අන්තර්ජාලය සහ සමාජ ජාල සඳහා ගැලපෙන ලෙස ගොනු save කිරීම

 

oeka ñ, re'1000$-

Sample Videos

Back to Top

GURULK.COM © 2008- 2024 All Rights Reserved. Copyright is Owned by the Author.

  • Facebook Fan Page
  • Tweets on Twitter
  • Youtube Channel
  • Author's LinkedIn Profile
  • RSS Feeds of GURULK