If you can't read the text below, then it is important for you to watch this tutorial and install Sinhala-Tamil Language Kit in to your Computer.
තාක්ෂණයේ ප්‍රතිපල උපරිමව ලබා ගත හැක්කේ එය රටේ සිටින සියලු ජන කොටස් වලට අයත් සියලු දෙනාගේම භාවිතය සදහා යොදා ගැනීමට හැකි වූ විටයි. එබැවින් සිංහල සහ දෙමළ භාෂාවන් පරිගණක වල භාවිතා කළ හැකි ලෙස එය සකස් කර ගැනීම පරිගණක තාක්ෂණය දේශීයකරණය කිරීමේ මූලික පියවර වේ. මෙම කර්තව්‍යයට උර දුන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය ඒ සදහා අපූරු මෙවලමක් අදුන්වා දෙන ලදී.
මෙම භාෂා මෙවලම පරිගණකයේ නිවැරදිව ස්ථාපනය කිරීම ඉතා වැදගත් වෙයි. මෙම වීඩියෝ පාඩම නැරඹීමෙන් ඔබට එය කිසිදු ගැටලුවකින් තොරව සිදුකළ හැකි වෙයි.
Watch Video Lesson (23:53 Min)
Download : exe (55.1MB)| wmv | mov [You are required to have Adobe Flash Player or Quick Time Player to view *.exe, *.mov files]
(If you can't view the video, please try different file format. etc. wmv)