Get Sinhala Fonts
Follow us on Twitter
Join our Facebook group
Download Sinhala Firefox 3.6


Video Lessons in CD/DVD

In very near future we would introduce CD and DVD video learning packages with video lessons. This would be very useful for those who do not have the internet facilities. We are well aware that some users are having difficulties to watch video lessons due to low internet bandwidth and slow service. These CD's and DVD's would give them total training experience in the relevant subject without any disturbance.

විවිධ මාතෘකා වලට අයත් වීඩියෝ පාඩම් සීඩී තැටි සහ ඩීවීඩී තැටි ඔස්සේ ඔබ වෙත ලබා දීමට අප ලගදීම විශේෂ සේවාවක් ආරම්භ කරනු ලැබේ. විශේෂයෙන් අන්තර්ජාල පහසුකම් රහිත පරිශීලකයින්ට මේ මගින් අපගේ පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එමෙන්ම ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින්ගෙන් තවමත් සැලකිය යුතු පිරිසක් අඩු වේග සීමාවන්ගෙන් යුතු ජාල සේවාවන් භාවිතා කරන බැවින් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹීමේ අපහසුතාවයන් ඇත. ඔවුන්ටද අපගේ මෙම නව සේවාව මගින් අවහිරයකින් හෝ ප්‍රමාදයකින් තොරව ඉගෙන ගන්නට අවකාශ ලැබෙනු ඇත.

You would be able to buy these CD's and DVD's online or by regular post. Those who have internet payment facilities can purchase these products online and others can send us a money order so we can post them items by regular post. Also we are planning to distribute our products through our sales representatives.

මෙම වීඩියෝ පාඩම් සහිත සීඩී සහ ඩීවීඩී තැටි ඔබට අන්තර්ජාලය ඔස්සේ සහ සාමාන්‍යය තැපැල මගින් මිලට ගැනීමට හැක. ඔබ සතුව අන්තර්ජාලයෙන් ගෙවීම් කළ හැකි යම් සේවාවක් ඇත්නම් ඔබට මේවා අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට හැකි වේ. නැතිනම් අපවෙත මුදල් අනවුමක් එවීමෙන් පසු ඔබට අවශ්‍යය පාඩම් සහිත තැටි අප නොපමාව ඔබ වෙත තැපැල මගින් එවනු ලැබේ. එමෙන්ම ඉදිරියේදී අපගේ වෙළද නියෝජිතයන් මගින් මේවා ඔබ වෙත බෙදා හැරීමට කටයුතු සලස්වන්නෙමු.

අප විසින් නොබෝ දිනකදී ආරම්භ කිරීමට නියමිත මෙම සේවාව පිලිබද ඔබගේ අදහස් හා ප්‍රතිචාර දැන ගැනීමට කැමැත්තෙමු. ඒ පිළිබද ඔබගේ අදහස් සහ යෝජනා නොපමාව අප වෙත යොමු කරන්න.

Click here to send your comment